පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් මියයාම නිසා හික්කඩුවේ කලබල

මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් කාන්තාවක් පොලිස් අත්අඩංගුවේදී මියගිය බවට චෝදනා කරමින් ඇයගේ ඥාතීන් පිරිසක් ඊයේ (16) හික්කඩුව පොලීසිය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් මත කරාපිටිය රෝහලට ඇතුළත්කර සිටියදී ඇය මියගොස් තිබේ.