දිවයිනේ දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින්

දිවයිනේ දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසනවා .
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරන්, සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින්, ජනතාව ක්‍රියාකරන්නේ නම්, කොරෝනා වසංගතය රට තුළ පැතිර යාම පාලනය කිරීමේ හැකියාව පවතින බවයි.

The post දිවයිනේ දිස්ත්‍රික්ක 21 කින් කොරෝනා ආසාදිතයින් appeared first on Lanka E News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views