තවත් කොරෝනා ආසාදිතයින් 22 ක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයන් 22 දෙනෙකු හමුවී තිබෙනවා.

ඔවුන්ගෙන් විසි දෙදෙනා බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ.

The post තවත් කොරෝනා ආසාදිතයින් 22 ක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 Views