කොළඹ නාවික තටාංකාගණයේ (dockyard)කොරෝනා ආසාදිත සේවකයින් 05 දක්වා ඉහළට

කොළඹ නාවික තටාංකාගණයේ සේවයේ නියුතු සේවකයින් 05 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට මේ වන විට හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.  Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views