කොවිඩ් මර්දන තොරතුරු සැපයීමට පොලීසියෙන් මෙහෙයුම් මැදිරියක්
කොරෝනා වෛරසය පැතිරීම මර්දනය කිරීම සඳහා මහජනතාව සතු තොරතුරු ලබාදීමට පොලිස්පති පාලක මැදිරියක් හා පොලිස්පති මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබෙනවා .
පොලීසිය පවසන්නේ එම මැදිරි සඳහා පහත සඳහන් දුරකතන අංක ඔස්සේ මහජනතාවට තොරතුරු ලබාදිය හැකි බවයි.
011 5 978 701 – 011 5 978 703 – 071 8 592 717 දුරකතන අංක හා 1933 යන සෘජු දුරකතන අංකය ඔස්සේ කොවිඩ් 19 පොලිස්පති පාලක මැදිරිය ඇමතීමට හැකිය.
එසේම 011 2 444 481 – 011 5 978 716 – 011 5 978 731 යන දුරකතන අංක ඔස්සේ කොවිඩ් 19 පොලිස්පති මෙහෙයුම් මැදිරිය ඇමතීමට මහජනයාට හැකිය.
The post කොවිඩ් මර්දන තොරතුරු සැපයීමට පොලීසියෙන් මෙහෙයුම් මැදිරියක් appeared first on Lanka E News.