කොරෝනා රෝගියෙකු නිසා පොළොන්නරු රෝහලේ වාට්ටුවක් වැසේ

නව කොරෝනා ආසාදිතයෙකු හදුනා ගැනීමත් සමග

පොලොන්නරුව මහ රෝහලේ අංක 22 දරණ වාට්ටුව හුදෙකලා කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබෙයි.

ඒ, අනුව හදිසි ප‍්‍රතිකාර සඳහා හැර එම රෝහලට සෙසු රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නවතා ඇති බව රෝහල් පාලනාධිකාරීය පවසයි.  එම රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධායනයට යොමු කිරීමටද පියවර ගෙන තිබෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views