කටුනායක කලාපයෙන් කොරෝනා ආසාධිතයන් 170 ක් ; කම්හල් දෙකක් වසයි !

ඊයේ හවස් වනවිට කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙන් කොවිඩ් 19 ආසාදිතයන් 170 ක් හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

කලාපයේ තත්ත්වය අනාරක්ෂි බවට පත්ව ඇති බව කියති.

ආසාදිතයන් වැඩි වශයෙන් හමු වූ කම්හල් දෙකක් තාවකාලිකව වසා තැබීමට තීරණය කොට ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග කියයි.

The post කටුනායක කලාපයෙන් කොරෝනා ආසාධිතයන් 170 ක් ; කම්හල් දෙකක් වසයි ! appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 Views