අනුලා බුලත්සිංහල මහත්මිය දිවි රගමඩලින් නික්මයයි

ප්‍රවීණ රංගවේදිණී අනුලා බුලත්සිංහල මහත්මිය අද(16)  අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවාය.  අසනීප තත්වයක් හේතුවෙන් දින කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය  අභාවප්‍රාප්ත වී ඇත. රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කු‍වේණි, මහාසාර,  ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලදී ද, නිල් දිය යහන, ගෝල් වැනි සිනමාපටවලදී ද […]

The post අනුලා බුලත්සිංහල මහත්මිය දිවි රගමඩලින් නික්මයයි appeared first on Negombo Today.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views